sambandikaranaදික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර් මස  18 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු  ගරු සම සභාපති, දකුණු පළාත් සභා ගරු මන්ත්‍රී චතුර ගලප්පත්ති මැතිතුමාගේ හා කමිටු  ගරු සම සභාපති නිලංග හෙන්දාවිතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. මෙම රැස්වීමට දික්වැල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලෙයේ    ප්‍රාදේශිය ලේකම්, සහකාර ප්‍රාදේශිය ලේකම්, සහකාර අධ්‍යක්ෂවරුන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2018.08.08 වන දින ප්‍රාදේශිය ලේකම් බී.එස් රන්ජිත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

  තවද ඩෙංගු මර්දන විශේෂ රැස්වීමක් 2018.09.07 වන දින ප්‍රාදේශිය ලේකම් බී.එස් රන්ජිත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

meditation program1නිණිකි පොහෝ දිනය නිමිති කරගෙන දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2018 අගෝස්කු මස 27 වන සදුාදා  දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින් මේ සඳහා සහභාගි වුහ.

leadership training2පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව හා  දික්වැල්ල ප්‍රා දේශිය ලේකම් කාර්යාලය එක්ව දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජවල ළමුන් සඳහා ජිවිතා ආරක්ෂක ක්‍රම පිලිබඳ පුහුණු වැඩමුළුවක් 2018 ජුලි 12 වන බ්‍රහස්පතින්දා දින දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

28
Aug2017
දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර්...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

Scroll To Top