sambandikaranaදික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර් මස  18 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු  ගරු සම සභාපති, දකුණු පළාත් සභා ගරු මන්ත්‍රී චතුර ගලප්පත්ති මැතිතුමාගේ හා කමිටු  ගරු සම සභාපති නිලංග හෙන්දාවිතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. මෙම රැස්වීමට දික්වැල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලෙයේ    ප්‍රාදේශිය ලේකම්, සහකාර ප්‍රාදේශිය ලේකම්, සහකාර අධ්‍යක්ෂවරුන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

News & Events

28
Aug2017
දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර්...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

Scroll To Top