எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2018.08.08 වන දින ප්‍රාදේශිය ලේකම් බී.එස් රන්ජිත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

  තවද ඩෙංගු මර්දන විශේෂ රැස්වීමක් 2018.09.07 වන දින ප්‍රාදේශිය ලේකම් බී.එස් රන්ජිත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

 

Scroll To Top