எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

   

2018 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන උළෙල ප්‍රාදේශිය කාර්යාල මට්ටමෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්

දික්වැල්ල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ ජයග්‍රහණය සමරනු වස්, ඊට දායක වු සියළුම නිලධාරින් ට උපහාර පිණිස

"සඵලතා සැඳැව" සංවිධානය කරන ලදි. එය 2019 සැප්තැම්බර් 12 වන දින දික්වැල්ල ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී

කාර්යාලයීය නිලධාරි්න් ගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්විණි.

Scroll To Top