වෙරළ පවිත්‍රතා වැඩසටහන
දිනය - 2021. 03. 23
ස්ථානය - නිල්වැල්ල ධීවර වරාය පරිශ්‍රය
දායකත්වය -
- ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය - දික්වැල්ල
- වෛද්‍ය නිලධාරි කාර්යාලය - දික්වැල්ල
- ප්‍රාදේශීය සභාව - දික්වැල්ල
- බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය
අරමුණ -
මාර්තු මස 22 වැනි දිනට යෙදි තිබුණු ලෝක ජල දිනය හා හිස ඔසවමින් පවතින ඩෙංගු රෝගය මර්දනය කිරිම පදනම් කොට ගෙන අපවිත්‍රව පැවති නිල්වැල්ල වරාය පරිශ්‍රය ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරිම හා අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම.




















