ප්‍රාදේශිය ලේකම්

susantha sir photo
 
නම
  • සුසන්ත අත්තනායක මයා
සුදුසුකම්

  • ශාස්ත්‍රපති උපාධිය(සමාජ විද්‍යාව ) - කැළණිය විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රවේදී උපාධිය - රුහුණු විශ්ව විද්‍යාලය
සේවා ඉතිහාසය
  • ප්‍රාදේශිය ලේකම් - මුලටියන
  • අතිරේක දිස්ත්‍රික් ලේකම් - මාතර 
  • සහකාර ප්‍රාදේශිය ලේකම් - පස්ගොඩ
  • සහකාර ප්‍රාදේශිය ලේකම් - කිරින්ද
  • සහකාර ප්‍රාදේශිය ලේකම් - වැලිගම

සහකාර ප්‍රාදේශිය ලේකම්

Mrs. Uthpala ADS නම
  • උත්පලා රත්නායක මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රපතී උපාධිය (දේශපාලන විද්‍යාව)
  • ශාස්ත්‍රවේදී වීශේෂ උපාධිය (දේශපාලන විද්‍යාව)
  • මානව සම්පත් කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාව- විවෘත විශ්ව විද්‍යාලය
  • මානව හිමිකම් පිළිබද ඩිප්ලෝමාව- පේරාදෙනිය විශ්ව විද්‍යාලය
  • NVQ Level 4 NAITA
සේවා ඉතිහාසය
  •  ශ්‍රී ලංකා ගුරු සේවය (2019- 2021)
  • වෘත්තිය මාර්ග උපදේශිකා (සංවර්ධන සහකාර)- ජාතික යොවුන් සේනාංකය- 2019
  • කළමනාකරණ සහකාර- 2018
  • අලෙවි විධායක (පෞද්ගලික) -2018
 
 ගණකාධිකාරි

Accountant New

 

නම
  • බී.පී. අයන්ති නිලුකා මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය
  • වරලත් ගණකාධිකාරි - අදියර 2
සේවා ඉතිහාසය
  • ගණකාධිකාරි- මුලික රෝහල-තංගල්ල- 2015 සිට 2019
  • ගණකාධිකාරි- සමාජ සේවා හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව - 2019 සිට 2020
  • ගණකාධිකාරි- වැලිගම ප්‍රා.ලේ.කා- 2020 සිට 2021

නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන )  

  DSC05127 නම
  •  එල්. අයි නිශාන්ති මිය
සුදුසුකම්
  •  වාණිජවේදී (විශේෂ) උපාධිය- ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සේවා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ- බිබිල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
 සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් )
 NEW ad Primrose

 

නම
  • නිරෝෂා ප්‍රිම්රෝස් රණසිංහ මිය
සුදුසුකම්
  •  ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධීය - රුහුණු විශ්වවිද්‍යාලය
  • වාණිජවේදී (විශේෂ) උපාධිය - රුහුණු විශ්වවිද්‍යාලය
  • ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම - ශ්‍රී ලංකා රජයේ සේවකයන් සඳහා ඕස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව වැඩසටහන - මොනෑෂ් විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාව
  • සැලසුම් හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව (SLIDA)
  • සහතිකලත් ව්‍යාපාර උපදේශක - CMI Institute, UK
  • පුහුණු උපදේශක - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය (SEDD), යෞවන කටයුතු අමාත්‍යාංශය
සේවා ඉතිහාසය
  •  සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)- කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ( 2021/03/15 - 2022/11/24 )
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය (SEDD), යෞවන කටයුතු අමාත්‍යාංශය  (2009 - 2021/03/15)
  • පුහුණුකරු (ව්‍යවසාය සංවර්ධන) - උපාධි යෝජනා ක්‍රමය (1999 - 2009)

පරිපාලන නිලධාරි  

  AO නම
  • සමිත් චින්තක බරේස්තු මයා
සුදුසුකම්
  • කළමනාකරණ සේවා නිලධාරි අධිශ්‍රේණිය (සීමීත) තරඟ විභාගය
  • අ.පො.ස උසස් පෙළ (ජීව විද්‍යා අංශය)
සේවා ඉතිහාසය
  • හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව

පරිපාලන ග්‍රාම නිලධාරි  

  AO GN Officer නම
  •  ජයන්ත පුෂ්පකුමාර මයා
සුදුසුකම්
  •  අ.පො.ස (උ.පෙ)- වාණිජ අංශය
  • රාජ්‍ය පරිපාලනය හා සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානපුරම් හි කළමනාකරණ ආයතනය

  • ග්‍රාමීය සංවර්ධනය හා දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ පුහුණු වැඩසටහන - ග්‍රාමීය දියුණුව පිළිබඳ ආයතනය (INFRA), ක්වාලාලම්පූර්, මැලේසියාව

සේවා ඉතිහාසය
  •  ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය- තිහගොඩ
Scroll To Top