2020 “සපිරි ගමක්” ප්‍රජාපාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ සිදුකිරිමට නියමිත සංවර්ධන යෝජනා

අනු අංකය

ග්‍රාම නිළධාරී වසම

සංවර්ධන වැඩ යෝජනාව සහ අදාල ස්ථානය

වැඩ යෝජනාවේ ආරම්භක ස්ථානය සහ අවසන්වන ස්ථානය(මාර්ග,ජලය,විදුලිය,වැනි යටිතල පහසුකම් දීර්ඝකිරීමට අදාල වේ)

ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව

වෙන් කරනු ලබන මුදල

 
 
 

1.        

දික්වැල්ල නැගෙනහිර

කෝන්දෙනියවත්තඅභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීම

-

200

1,000,000.00

 

2.        

දික්වැල්ල නැගෙනහිර

පෙහෙඹිය හිරිකැටිය මාර්ගය සංවර්ධනය කිරීම

සුරංගමහතාගේ නිවස අසල සිට ඉදිරියට

150

500,000.00

 

3.        

දික්වැල්ල නැගෙනහිර

කෝන්දෙනියවත්ත ඇටමැඩියාවල පාර සංවර්ධනය කිරීම

ගලප්පත්තිකඩය අසල සිට ඉදිරියට

100

500,000.00

 

4.        

වැවුරුකන්නල

ගලෙන්ආරපැති බැම්ම සහ බෝක්කුව ඉදිකිරීම

ගලෙන්ආර හංදියසිට ගල්ගෙඩිහේන දක්වා

100

1,000,000.00

 

5.        

වැවුරුකන්නල

සමෘද්ධි මාවත සංවර්ධනය කිරීම

ගොඩැල්ලවත්තඅසල සිට පැලරුප්ප දක්වා

50

500,000.00

 

6.        

වැවුරුකන්නල

සඳුන් සෙවන අභ්‍යන්තර මාර්ගය සංවර්ධනය කිරීම

පහලකුදුවැව සිට ටයිටස් මහතාගේ නිවස අසල දක්වා

60

500,000.00

 

7.        

දික්වැල්ල මධ්‍යම

ග්‍රාමසංවර්ධන මාවත සංවර්ධනය කිරීම

අශෝකාරාම පාරසිට උනගස්වත්ත දක්වා

200

1,000,000.00

 

8.        

දික්වැල්ල මධ්‍යම

නයිගල වතුර ටැංකිය පාරසංවර්ධනය කිරීම

සිරිසුමනමාවත සිට වතුර ටැංකිය දක්වා

60

500,000.00

 

9.        

දික්වැල්ල මධ්‍යම

අශෝකාරාම පාර කාණු පද්ධතිය සකස් කිරීම

අශෝකාරාමවිහාරය අසල සිට ඉදිරියට

200

500,000.00

 

10.    

බඹරැන්ද දකුණ

සුසානභූමි පාර සංවර්ධනය කිරීම

මනෝරමහතාගේ නිවසේ සිට සුසාන භූමිය දක්වා

10

500,000.00

 

11.    

බඹරැන්ද දකුණ

කුලතිලකවත්ත පාර සංවර්ධනය කිරීම

සුධීර චන්දිමාල් මහතාගේ නිවසේ සිට ජීවා ප්‍රසාදිනී මියගේ නිවසදක්වා

5

500,000.00

 

12.    

බඹරැන්ද දකුණ

කළුකැටියවත්ත වැල්ල කඩේ වටරවුම් පාර සංවර්ධනය කිරීම

දීපානි මියගේ නිවසේ සිට වැල්ලකඩේ දක්වා

20

500,000.00

 

13.    

බඹරැන්ද දකුණ

පහමුනේගොඩ මොහොට්ටි ගෙදර පාර සංවර්ධනය කිරීම

අශෝකා දමයන්ති මියගේ නිවසේ සිට සමීපා මියගේ නිවස දක්වා

5

500,000.00

 

14.    

බඹරැන්ද නැගෙනහිර

මාලියද්දවිජය විද්‍යාල පාර සංවර්ධනය කිරීම

ආරම්භක :- වික්‍රමරත්න මහතාගේ නිවස / අවසානය :- හේමසිරි මහතාගේ නිවස

30

500,000.00

 

15.    

බඹරැන්ද නැගෙනහිර

කෝන්ගහ කොරටුව ගොඩහේන පාර සංවර්ධනය කිරීම

ආරම්භක :- ප්‍රධාන මාර්ගය / අවසානය :- චන්ද්‍රසිරි මහතාගේ නිවස

4

500,000.00

 

16.    

බෙලිදෙනිය

බෙලිදෙනියකාණු පද්ධතිය සංවර්ධනය කිරීම

මැණික්සංස්ථාව අසල සිට සණස බැංකුව දක්වා

200

1,000,000.00

 

17.    

බෙලිදෙනිය

මැණික් සංස්ථාව අසල ඇති මාර්ගය සංවර්ධනය කිරීම

මැණික් සංස්ථාව අසල සිට රුක්මන් මහතාගේ නිවස දක්වා

75

500,000.00

 

18.    

බෙලිදෙනිය

ගාල්ලේ ගෙදර පාර සංවර්ධනය

-

15

500,000.00

 

19.    

පාතේගම මධ්‍යම

කටුගහවත්තප්‍රජා ශාලාව අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම

ප්‍රජාශාලාව අසල සිට කනත්ත දක්වා

72

500,000.00

 

20.    

පාතේගම මධ්‍යම

පොතිලගොඩ කටුගහවත්ත පරණ පාර සංවර්ධනය කිරීම

ටොලිඩා මියගේ නිවස අසල සිට චන්ද්‍ර කුමාර මහතාගේ නිවස දක්වා

12

500,000.00

 

21.    

පාතේගම මධ්‍යම

පොතිලගොඩ වෙරළ පාර සංවර්ධනය කිරීම

ආරියපාල මහතාගේ නිවස අසල සිට කවිරත්න මහතාගේ නිවස දක්වා

50

500,000.00

 

22.    

පාතේගම මධ්‍යම

ගල්වල සිට ඇති කාණු පද්ධතිය සංවර්ධනය

හසන්ත මහතාගේ නිවස අසල සිට කටුගහවත්ත හංදිය දක්වා

200

500,000.00

 

23.    

පොහොසතුගොඩ

දරාඩවත්ත පාරසංවර්ධනය කිරීම

බණ්ඩාරනායකකුළුන අසලට මීටර් 50 ක් මෙහා වම් පසට ඇති මාර්ගය

8

500,000.00

 

24.    

පොහොසතුගොඩ

ගල්කන්ද පාර සංවර්ධනය කිරීම

ගල්කන්දපාර ආරම්භක ස්ථානයේ සිට කෝච්චිපාර හමුවන ස්ථානය දක්වා

20

500,000.00

 

25.    

පොහොසතුගොඩ

පොහොසතුගොඩ මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම

පොහොසතුගොඩප්‍රධාන මාර්ගයේ ප්‍රධාන කාණු පද්ධතිය අවසන් ස්ථානයේ සිට බිබුල දෙසට

30

1,000,000.00

 

26.    

දොඩම්පහළ නැගෙනහිර

හුණුකොරටුවවත්තමාර්ග පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම

 -

300

1,000,000.00

 

27.    

දොඩම්පහළ නැගෙනහිර

වෙලගත්තෙවෙල පැතුම් උයන මාර්ග ඉතිරි කොටස සංවර්ධනය කිරීම

 -

50

500,000.00

 

28.    

දොඩම්පහළ නැගෙනහිර

හංවැල්ල දළවැලිකඩවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

 -

10

500,000.00

 

29.    

දොඩම්පහළ මධ්‍යම

නිල්වැල්ලහංදියේ ජලය බැස යන කාණු පද්ධතිය සංවර්ධනය කිරීම

 -

100

1,000,000.00

 

30.    

දොඩම්පහළ මධ්‍යම

බදුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

 -

15

500,000.00

 

31.    

දොඩම්පහළ මධ්‍යම

නිල්වැල්ල මැදගොඩ මාර්ගයේ ඉතිරි කොටස සහ අතුරු මාර්ග සංවර්ධනයකිරීම

 -

60

500,000.00

 

32.    

දොඩම්පහළ දකුණ

කඩපිලගාවවත්තකාණු පද්ධතිය සංවර්ධනය කිරීම

 -

200

1,500,000.00

 

33.    

දොඩම්පහළ දකුණ

මලපලාවත්ත මාර්ගය පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම

 -

20

500,000.00

 

34.    

දික්වැල්ල දකුණ

පළමුපටුමග මාර්ගයේ කැඩී ඇති කොටස් ප්‍රීමික්ස් අතුරා තාර ගල්වා අලුත්වැඩියා කිරීම

 -

 

500,000.00

 

35.    

දික්වැල්ල දකුණ

එම මාර්ගයේ මැද කොටස සුසාන භූමිය අසල පැති කාණුවක් යොදා ජලයබැස්සවීම

 -

 

500,000.00

 

36.    

දික්වැල්ල දකුණ

ඇටමැඩියාවල, කෝන්දෙනිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

 -

 

500,000.00

 

37.    

දික්වැල්ල දකුණ

රත්මලේ පාර, හන්දියේ සිට බුද්දප්‍රිය වික්‍රමරත්න මහතාගේ නිවසපිහිටි මාර්ගය කොන්ක්‍රීට් කිරීම

 -

 

500,000.00

 

38.    

වත්තේගම දකුණ

මෙන්ඩිස්මාවත සංවර්ධනය කිරීම

දික්වැල්ලප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වී සුජීවා මියගේ නිවස අසලින් අවසාන වේ

500

1,000,000.00

 

39.    

වත්තේගම දකුණ

බිම්බිරිගහවත්ත පාර ප්‍රතිසංස්කරණය කිරීම

ආරම්භය  -  චුල්ලපදුම මාවත  /  අවසානය - බිම්බිරිගහවත්ත

50

500,000.00

 

40.    

වත්තේගම දකුණ

සිරි සංඝතිලකපුර පාර සංවර්ධනය කිරීම

රාජපක්ෂනිවස අසල සිට ශානිකා මියගේ නිවස අසල සිට

50

500,000.00

 

41.    

වත්තේගම උතුර

සැන්ඩිස්පාර ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

සැන්ඩිස් පාරකන්ද මුදුනේ සිට ඩිංගි මහතාගේ කඩය දක්වා

100 පමණ

500,000.00

 

42.    

වත්තේගම උතුර

පනික්කලහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දැනටනැවතී ඇති ස්ථානයේ සිට අවසානය දක්වා

25 පමණ

500,000.00

 

43.    

වත්තේගම උතුර

ගම්මැඩුම්හල ළඟින් ආරම්භ වන ඉහලයින්වත්ත පාර කොන්ක්‍රීට් කිරීම

දැනටනැවතී ඇති ස්ථානයේ සිට අවසානය දක්වා

40 පමණ

500,000.00

 

44.    

වත්තේගම උතුර

විමලතිස්ස මාවත කොන්ක්‍රීට් කිරීම

නවබෙලිඅත්ත පාර ආරම්භයේ සිට අවසානය දක්වා

100 පමණ

500,000.00

 

45.    

වේහැල්ල දකුණ

ජූල්ගොඩපලවන හරස් පාර කොන්ක්‍රීට් කිරීම (ජූල්ගොඩ පාරේ සිට)

ජූල්ගොඩ පාරේසිට දැනට කෙරී ඇති ස්ථානය දක්වා

15 පමණ

500,000.00

 

46.    

වේහැල්ල දකුණ

අලවත්තරුප්ප මාර්ගය කොන්ක්‍රීට් කිරීම (රත්මලේ පාරේ සිට )

රත්මලේපාරේ සිට දැනට කෙරී ඇති කොටසේ සිට ඉදිරියට

30 පමණ

500,000.00

 

47.    

වේහැල්ල දකුණ

බෝගහවත්ත දෙවන හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම

රත්මලේපාරේ සිට දැනට කෙරී ඇති කොටසේ සිට ඉදිරියට

20 පමණ

500,000.00

 

48.    

වේහැල්ල දකුණ

කොස්ගහවත්ත පාර කොන්ක්‍රීට් කිරීම (සණස කාර්යාලය අසල)

සණසකාර්යාලය අසල සිට ඉදිරියට

20 පමණ

500,000.00

 

49.    

වත්තේගම

රත්මලේපාර ආරම්භයේ සිට ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම (විදුලි බල මණ්ඩලයේ ඩිපෝව අසල)

නන්දන මාවතේ සිටරත්මලේ පාර හරහා

40 පමණ

500,000.00

 

50.    

වත්තේගම

රත්මලේ පාරේ සිට ආරම්භ වන දොරේමුරේ පාර කොන්ක්‍රීට් කිරීම

රත්මලේපාරේ සිට දැනට කොන්ක්‍රීට් කළ ස්ථානය දක්වා

100 පමණ

500,000.00

 

51.    

වත්තේගම

නන්දන මාවත කොන්ක්‍රීට් කිරීම (නව බෙලිඅත්ත පාරේ සිට)

දැනටකොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට රත්මලේ පාර දක්වා

25 පමණ

500,000.00

 

52.    

වත්තේගම

ඉහලගංගොඩ පාර කොන්ක්‍රීට් කිරීම (දොරේමුරේ පාර දක්වා)

දැනටකොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට

50 පමණ

500,000.00

 

53.    

යෝනකපුර නැගෙනහිර 454

වැලිහිටියඑම්.එෆ්.අයි. ෆසීනා මියගේ නිවස අසල කාණු හා පැති බැම්ම බැදීම සඳහා (නයිගලහේන)

ෆසීනා මියගේඉඩමේ පහල සිට වැලිහිටිය පාර දක්වා

75

2,000,000.00

 

54.    

යෝනකපුර බටහිර 454ඒ

බේරුවල ඇල පැති බැම්ම සහ කුණු ඇල පැති බැම්ම සෑදීම

එස්. එස් මොහොමඩ් මහතාගේ නිවස අසල සිට මුසම්මිල්ලා මහතාගේ නිවස දක්වා

70

2,000,000.00

 
 

සැන්ඩිස් පාරේ කාණු පද්ධතිය සහ බෝක්කු සෑදීම

මින්හාත් ජාතික පාසල සිට හසන් හජිද් මහතාගේ නිවස දක්වා

යෝනකපුර බටහිර 454ඒ

55.    

ඌරුගමුව උතුර

ඇල්කනත්තජනපද මාර්ගය සංවර්ධනය කිරීම

ඉහළගොඩ සිටඇල්කනත්ත ජනපදය දක්වා

20

500,000.00

 

56.    

ඌරුගමුව උතුර

කාරිගෙවත්ත කන්ද පහල මුල සංවර්ධනය

  -

10

500,000.00

 

57.    

ඌරුගමුව උතුර

කඳුරුගස්දෙනිය ගලගම ගෙදර අසලින් ඇති මාර්ගය

ගලගමනිවස අසළ සිට කොට්ටා වත්ත දක්වා

12

500,000.00

 

58.    

ඌරුගමුව උතුර

ගිරිහෙල්කඩ පන්සල මාර්ගය සංවර්ධනය

ගිරිහෙල්කඩසිට මීමනදෙනිය දක්වා

20

500,000.00

 

59.    

ඌරුගමුව දකුණ

කළුවරගස්ආරමාර්ගය සංවර්ධනය කිරීම

කළුවරගස්ආර සිටකනත්ත දක්වා

12

500,000.00

 

60.    

ඌරුගමුව දකුණ

මහවතුගොඩ මාර්ගය සංවර්ධනය කිරීම

රෝහලඉදිරිපිට සිට මහවතුගොඩ දක්වා

8

500,000.00

 

61.    

ඌරුගමුව දකුණ

වික්‍රමසිංහ මාර්ගය සංවර්ධනය කිරීම

පාසලඅසල සිට රදම්පල නගරය දක්වා

9

500,000.00

 

62.    

ඌරුගමුව දකුණ

ග්‍රාමෝදය මාර්ගය සංවර්ධනය කිරීම

ගල්හේන්ගොඩසිට කලුවරගස්ආර දක්වා

12

500,000.00

 

63.    

දංදෙනිය උතුර

ප්‍රජාමාවත සංවර්ධනය කිරීම

අලුත්වත්තේ සිටග්‍රාමෝදය මාර්ගය දක්වා

12

500,000.00

 

64.    

දංදෙනිය උතුර

මාරගහහේනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

තිප්පලකන්දපාමුල සිට මාරගහහේනවත්ත දක්වා

7

500,000.00

 

65.    

දංදෙනිය උතුර

කුනුගහකොරටුව මාර්ගය සංවර්ධනය කිරීම

අලුත්වත්තසිට ශ්‍රී නිව් ග්‍රාඩ්න් දක්වා ඇති මාර්ගය

6

500,000.00

 

66.    

දංදෙනිය උතුර

කැන්දගහකොළනිය වටරවුම් පාර සංවර්ධනය කිරීම

කැන්දගහකොළනියසිට බටකැටිය දක්වා

15

500,000.00

 

67.    

ඌරුගමුව බටහිර

වඩිගෙවත්තමාර්ගය සංවර්ධනය කිරීම

මුරුතගස්පිටියේසිට වලකන්ද මාර්ගය දක්වා

10

500,000.00

 

68.    

ඌරුගමුව බටහිර

රුප්පගෙදර මාර්ගය සංවර්ධනය කිරීම

රුප්පගෙදර සිට කරුවලගස්ආර දක්වා

20

500,000.00

 

69.    

ඌරුගමුව බටහිර

පොල්කනත්ත මාර්ගයසංවර්ධනයකිරීම

කළුහේන්කොලනියසිට පොල්කනත්ත දක්වා

8

500,000.00

 

70.    

ඌරුගමුව බටහිර

දංගහහේන මාර්ගය සංවර්ධනය කිරීම

කළුහේන්කොලනියසිට දංගහහේන දක්වා

10

500,000.00

 

71.    

බතීගම නැගෙනහිර

ජූල්වත්තමංසන්ධියේ සිට කපුවගෙවත්ත බෝක්කුව ළඟ කාණුව සෑදීම

ජූල්වත්තමංසන්ධියේ සිට කපුවගෙවත්ත බෝක්කුව අසල කාණුව

18

500,000.00

 

72.    

බතීගම නැගෙනහිර

පැලවත්ත අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ වැසි ජලය බසින කාණුපද්ධතිය සංවර්ධනය කිරීම

පැලවත්ත අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ වැසි ජලය බසින කාණුපද්ධතිය දක්වා

18

500,000.00

 

73.    

බතීගම නැගෙනහිර

බඹරැන්දගෙවත්ත සිට පැලවත්ත හංදිය දක්වා ජලයෙන් යටවන මාර්ගයසංවර්ධනය කිරීම

බඹරැන්දගෙවත්ත සිට පැලවත්ත හංදිය දක්වා

17

500,000.00

 

74.    

බතීගම බටහිර 451 ඊ

බෝදරවේල්ලපැති බැම්ම සැකසීම

බෝදරවේල්ලආරම්භක ස්ථානයේ සිට ප්‍රධාන පාර දෙසට

200

500,000.00

 

75.    

බතීගම බටහිර 451 ඊ

වෙලගාවවත්ත ප්‍රදේශයේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම

බිබුලළිඳ ඉදිරිපසින් ඇති මාර්ගයේ වෙලගාවවත්ත ඉතිරි කොටස

100

500,000.00

 

76.    

බතීගම බටහිර 451 ඊ

නිදහස් මාවත සිට තලහිටියගොඩ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම

කොස්වත්තහේන සිට තලහිටියාගොඩ පාර අවසානය

50

500,000.00

 

77.    

බතීගම බටහිර 451 ඊ

දංකැටියවත්ත පාර පන්සල දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම

දීඝායුනිවස ඉදිරියෙන් ඇති මාර්ගය පටන් ගෙන හිරු ගාමන්ට් ආයතනය අවසානය

50

500,000.00

 

78.    

බතීගම මධ්‍යම

කිඹුලගෙහේනමාර්ගය නිලංග මහතාගේ නිවස අසල මාර්ගය

නිලංග මහතාගේනිවස අසල සිට හේනෙගෙදර අසලට

100

500,000.00

 

79.    

බතීගම මධ්‍යම

කන්දෙන් උඩහ කපුකොරටුව පාර සංවර්ධනය කිරීම

අකුරුබැබිල, දික්වැල්ල ප්‍රධාන මාර්ගයේ සිට කොරටුවේ ගෙදර දක්වා

50

500,000.00

 

80.    

බතීගම මධ්‍යම

ගාල්ලගෙවත්ත මාර්ගය කනත්තගෙවත්ත අසල කොටස

කනත්තවත්තඅසල සිට බිබුලහේන හන්දිය අසලට

100

500,000.00

 

81.    

බතීගම මධ්‍යම

කුරුදුහේන විජේසිරි මහතාගේ නිවස අසලින් බෝධියට යන මාර්ගය

සුමේධමහතාගේ නිවස අසල සිට විජේසිරි මහතාගේ නිවස අසල මාර්ගයට

70

500,000.00

 

82.    

වලස්ගල නැගෙනහිර

වලස්ගලවත්තජීනියස් එක අසලින් යන බෝගහවත්ත පාර සංවර්ධනය කිරීම

ජීනියස් එක අසල කන්ද මුදුනේ සිට පාමුල දක්වා

50

500,000.00

 

83.    

වලස්ගල නැගෙනහිර

වලස්ගල කුමාර කඩය අසලින් යන වැලි කෑල්ල මාර්ගය සංවර්ධනය කිරීම

ජයන්ත මහතාගේ නිවස අසල සිට කන්ද පාමුල දක්වා

50

500,000.00

 

84.    

වලස්ගල නැගෙනහිර

වලස්ගලවත්ත 08 වැනි පටුමග මුල සිට ඉදිරියට

ආරිමහතාගේ නිවස අසල සිට රූබි මහත්මියගේ නිවස දක්වා

15

500,000.00

 

85.    

වලස්ගල නැගෙනහිර

ගල්වලේකොරටුව සමගි මාවත සංවර්ධනය කිරීම

ඩබ්.පි. පියසේනමහතාගේ නිවස ළග සිට නිලුපුල් මහතාගේ නිවස දක්වා

පවුල් 20 වෙනත් ජනතාව ගමන් කිරීම

500,000.00

 

86.    

455 වේහැල්ල

වැදිගෙවත්තපාර සංවර්ධනය කිරීම

වැදිගෙවත්ත කඩයඅසල සිට වැල්ලදනිගෙවත්ත දක්වා අලුත්වැඩියාව මීටර් 300

274

500,000.00

 

87.    

455 වේහැල්ල

වේහැල්ල ජන ජය පාර සංවර්ධනය කිරීම

ප්‍රධානමාර්ගයේ සිට ජූල්ගහකොරටුව දක්වා අලුත්වැඩියාව - මීටර් 150

30

500,000.00

 

88.    

455 වේහැල්ල

ගමගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

ගමගෙවත්තසිට ගැටගහකොරටුව දක්වා අලුත්වැඩියාව - මීටර් 1000

274

500,000.00

 

89.    

455 වේහැල්ල

කිරින්දෙගෙදර මාර්ගය සංවර්ධනය කිරීම

නීලකපුගෙවත්තසිට කුඹුරුයාය දක්වා අලුත්වැඩියාව - මීටර් 650

274

500,000.00

 

90.    

වලස්ගල බටහිර

පෙත්තරේමාර්ගය සංවර්ධනය කිරීම

නවජීවන ආයතනය ළඟසිට පහළ පාර - (මීටර් 50) සහ සපත්තු බෝක්කුව අලුත්වැඩියාව

 

500,000.00

 

91.    

වලස්ගල බටහිර

පුවක්වත්ත මාර්ගය 02 වැනි පටුමග සංවර්ධනය කිරීම

ප්‍රධානමාර්ගයේ සිට චමිල් මහතාගේ නිවස දක්වා - මීටර් 100

 

500,000.00

 

92.    

වලස්ගල බටහිර

වැවුරුකන්නල වයලට් මහත්මියගේ නිවස අසල සිට පුවක්වත්ත මාර්ගය දක්වාසංවර්ධනය කිරීම

බිංගෙයළඟ සිට වසන්ත මහතාගේ නිවස අසලට - මීටර් 80

 

500,000.00

 

93.    

වලස්ගල බටහිර

පෙත්තරේ පාර සංවර්ධනය කිරීම

අබේනායකනිවස අසල සිට බේකරිය දක්වා

 

500,000.00

 

94.    

දංදෙනිය දකුණ - 450ඒ

මිල්ලගස්ආරබෝක්කුව සෑදීම

 -

100

900,000.00

 

95.    

දංදෙනිය දකුණ - 450ඒ

වෙල්ලප්පුලි මාවතේ මධුරංග මහතාගේ නිවසේ සිට අඹගහහේන ළිඳ අසල දක්වාමාර්ගය සංවර්ධනය කිරීම

මධුරංගමහතාගේ නිවස අසල සිට අඹගහහේන ළිඳ

80

1,100,000.00

 

96.    

රන්නාවල

මීගස්දෙනියආදිවත්ත පාර සංවර්ධනය කිරීම

ගල් ළිඳ අසල සිටඉදිරියට

10

500,000.00

 

97.    

රන්නාවල

යොවුන් මාවත සංවර්ධනය කිරීම

ඉතිරිකොටස අඩි 10 ක් පළල

100

500,000.00

 

98.    

රන්නාවල

දහම් මාවත සංවර්ධනය කිරීම

පැතිබැම්ම ඉදිකිරීම

30

500,000.00

 

99.    

රන්නාවල

දහම් මාවත සංවර්ධනය කිරීම

මීටර් 40 ක් කොන්ක්‍රීට් කිරීම

30

500,000.00

 

100.          

වේහැල්ල උතුර - 455 ඒ

වේළුවනාරාමවිහාරය අසල පැති බැම්ම සකස් කිරීම

පැති බැම්මඉතිරි කොටස

 

500,000.00

 

101.          

වේහැල්ල උතුර - 455 ඒ

පූහුගහහේන පාර සංවර්ධනය කිරීම

කොළඹගේමාවතේ සිට සංවර්ධනය කළ පාර දක්වා

50

500,000.00

 

102.          

වේහැල්ල උතුර - 455 ඒ

ගල්ලලමුල්ල පාර සංවර්ධනය කිරීම

සංවර්ධනයකළ ස්ථානයේ සිට මීටර් 60 ඉදිරියට

30

500,000.00

 

103.          

වේහැල්ල උතුර - 455 ඒ

කොළඹගේ මාවතෙහි ගල්ලදෙනිය පාරේ පැති බැම්ම

කොළඹගේමාවතේ ගල්මුක්ත කන්දට හැරෙන පාරේ හන්දියේ සිට ඉදිරියට

100

500,000.00

 

104.          

ලුණුකලපුව 440බි

වෙරල පාර අවසානකොටසේ කාණු පද්ධති සකස් කර සංවර්ධනය කිරීම

චන්දිකමහතාගේ නිවස අසල සිට එම මාර්ගය අවසන් වන ස්ථානයට

80

800,000.00

 

105.          

ලුණුකලපුව 440බි

විජයරාජ මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

කුමුදුමහත්මියගේ නිවස අසල සිට ඉදිරියට

100

600,000.00

 

106.          

ලුණුකලපුව 440බි

පරනවත්ත පාර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම

ලුණුකලපුවමාර්ගයේ තුන්වන හැරවුම

30

600,000.00

 

107.          

කෝට්ටගොඩ 440

කලපුඇල පැති බැම්ම සකස් කර සංවර්ධනය කිරීම

වඩිගමුලන ඉඩමපිටුපස මීටර් 200

5

1,000,000.00

 

108.          

කෝට්ටගොඩ 440

බානවත්ත පාර ඉතිරිය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

බානවත්තපාර අවසාන කොටස

6

500,000.00

 

109.          

කෝට්ටගොඩ 440

තෙල් කඩේ පාරේ පැති කාණුව හා පැති බැම්ම සකස් කර සංවර්ධනය කිරීම

කනේගොඩැල්ල

5

500,000.00

 

110.          

       සුදුවැල්ල       440 ඒ

සුදුවැල්ල, කප්පරවැල්ල වටරවුම් පාර සංවර්ධනය කිරීම

සුදුවැල්ල වරායදෙවන පිවිසුමේ සිට කප්පරවැල්ල හා තොටුපලෙහි පැති බැම්ම

100

1,500,000.00

 

111.          

       සුදුවැල්ල       440 ඒ

ප්‍රජා ශාලාව ඉදිරිපිට ඇති අතුරු පාර කොන්ක්‍රීට් කිරීම

ප්‍රජාශාලාව ඉදිරිපිට පාර

30

500,000.00

 

112.          

ගොඩඋඩ

කුමාරමාවතේ විහාරය අසල පැති බැම්ම දමා සංවර්ධනය කිරීම

ආරියවංසාලංකාරාමයඅසල

 

600,000.00

 

113.          

ගොඩඋඩ

කුමාර මාවතේ දෙපස පැති කාණු දමා සංවර්ධනය කිරීම

කුමාරමාවත

 

1,400,000.00

 

114.          

444 ඒ - බෙලිවත්ත

දමනියගහවත්ත පාර 1 වන පාර සමග ඉතිරි කොටස සංවර්ධනය කිරීම

බුලත්වත්තඉඩම ළඟින් ආරම්භ වී ඉතිරි කොටස සමග සංවර්ධනය කිරීම

18

500,000.00

 

115.          

444 ඒ - බෙලිවත්ත

බෙලිවත්ත කරපුටුවෙල වටරවුම් පාර සංවර්ධනය කිරීම

සුනිමහතාගේ නිවස ළඟින් ආරම්භ වී වසන්ත මහතාගේ නිවස ළඟින් අවසානය

14

500,000.00

 

116.          

444 ඒ - බෙලිවත්ත

විජිතසිරි රණවිරු මාවත පාර සංවර්ධනය කිරීම

චන්ද්‍රකුමාර මහතාගේ නිවස ළඟින් ආරම්භ වී රවීන්ද්‍ර මහතාගේ නිවස ළඟින් අවසානය

12

500,000.00

 

117.          

444 ඒ - බෙලිවත්ත

බක්මීගහකුඹුර පාරෙන් ආරම්භ වී පළවන පාර සංවර්ධනය කිරීම

ඉහලතල්පගේවත්ත ළඟින් ආරම්භ වී රෙක්සි මහතාගේ නිවස ළඟින් අවසන් වේ

6

500,000.00

 

118.          

444 - පාතේගම දකුණ

සුරියආරච්චිගෙවත්තපාර කොන්ක්‍රීට් කිරීම

පළවන පාර මුලසිට දෙවන පාර ඉතිරි කොටස සමග

12

800,000.00

 

119.          

444 - පාතේගම දකුණ

රුප්පවත්ත පාර කොන්ක්‍රීට් කිරීම

රුප්පවත්තපාර මුල සිට මුදල් ප්‍රතිපාදන අනුව

10

600,000.00

 

120.          

444 - පාතේගම දකුණ

දෙනියවත්ත පාර සංවර්ධනය කිරීම

දෙනියවත්තපාර කොන්ක්‍රීට් කිරීම මුදල් ප්‍රතිපාදන අනුව

8

600,000.00

 

121.          

දොඩම්පහළ උතුර

ඉගිනියගෙහේනමාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

කරුණාසේනමහතාගේ නිවස අසල සිට කේ.ඩබ්. අජිත් මහතාගේ නිවස අසල දක්වා

20

500,000.00

 

122.          

දොඩම්පහළ උතුර

ලන්දෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

ශාන්තමහතාගේ නිවස අසල සිට ඉදිරියට

45

500,000.00

 

123.          

දොඩම්පහළ උතුර

කුරුදුගහහේන පාර සංවර්ධනය කිරීම

රුවන්උයන සමන් ප්‍රසන්න මහතාගේ නිවස අසල

15

500,000.00

 

124.          

දොඩම්පහළ උතුර

ගලපිට බෝගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

පොල්පිටියඅතුරු මාර්ග ආරම්භයේ සිට කුමාරි මානෙල් මියගේ නිවස අසල

10

500,000.00

 

125.          

දොඩම්පහළ බටහිර

උඩදෙනියප්‍රජා ශාලාව අලුත්වැඩියාව සහ කාණු පද්ධතිය සැකසීම

 -

150

500,000.00

 

126.          

දොඩම්පහළ බටහිර

ජයසූරිය මාවත දොඩමපහළ

හේමන්තමහතාගේ නිවස අසල සිට ශ්‍රියන්ත මහතාගේ නිවස අසල

10

500,000.00

 

127.          

දොඩම්පහළ බටහිර

උඩදෙනිය සංජීව මහතාගේ නිවස අසල මාර්ගය

දමිත්මහතාගේ නිවස අසල සිට රංජනී තේනුවර මියගේ නිවස අසල

15

500,000.00

 

128.          

දොඩම්පහළ බටහිර

දොඩම්පහළ පාසල පිටුපස අතුරු මාර්ග දෙක

නිමල්මහතාගේ නිවස අසල සිට හැන්ඩිස් සිංඤො මහතාගේ නිවස අසල(තිලක් මහතාගේ නිවස අසල සිට කලු මහතාගේ නිවස අසල)

12

500,000.00

 

129.          

      දික්වැල්ල    උතුර

කජ්ජුගස්කොරටුවමාර්ගය සංවර්ධනය කිරීම

එල්.වයි. අමරසේනමයාගේ නිවස අසල සිට නිහාල්සිරි මයාගේ නිවස අසල දක්වා

20

1,000,000.00

 

130.          

      දික්වැල්ල    උතුර

පඤ්ඤාවිමල මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

සුසන්තමයාගේ නිවස අසල සිට ලලනි මියගේ නිවස අසලට

25

500,000.00

 

131.          

      දික්වැල්ල    උතුර

හත්බෝධිය මාර්ගය සංවර්ධනය කිරීම

ඥාණාමියගේ නිවස අසල සිට ප්‍රියංගනී මියගේ නිවස අසල දක්වා

15

500,000.00

 

132.          

       බඹරැන්ද උතුර

සුරම්‍ය සෙවනඉඩමේ සුරම්‍ය සෙවන මාවත සංවර්ධනය කිරීම

ශ්‍රියානිමියගේ නිවසේ සිට ඉදිරියට

15

500,000.00

 

133.          

බඹරැන්ද උතුර

පුබුදුගම වෙරළකදෙනිය මාර්ගයේ පැති බැම්ම සංවර්ධනය කිරීම

සිරිසීවලීගමමාර්ගයේ සිට සමන්ත මයාගේ නිවස ඉදිරිය දක්වා

10

500,000.00

 

134.          

බඹරැන්ද උතුර

හෙට්ටිගෙපලවත්ත ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම

අනෝජාමියගේ නිවසේ සිට ඉදිරියට

20

500,000.00

 

135.          

බඹරැන්ද උතුර

සෞම්‍ය සෙවන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම

සමන් මයාගේ නිවස සිට ඉදිරියට

12

500,000.00

 

136.          

බඹරැන්ද මධ්‍යම

මැල්සිරිපුරඅතුරු මාර්ගය 01 සංවර්ධනය කිරීම

සි.එම්.තිලකරත්න මයාගේ නිවසේ සිට ඉදිරියට

15

500,000.00

 

137.          

බඹරැන්ද මධ්‍යම

මැල්සිරිපුර අතුරු මාර්ගය 02 සංවර්ධනය කිරීම

ජෝතිරත්න මියගේ නිවස අසල සිට ඉදිරියට

20

500,000.00

 

138.          

බඹරැන්ද මධ්‍යම

මහහේන මාර්ගය සංවර්ධනය කිරීම

මනෝජ් මයාගේ නිවසේ සිට ඉදිරියට

10

500,000.00

 

139.          

බඹරැන්ද මධ්‍යම

ජයනෙත්තිගම අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

නෙලා මියගේ නිවසේ සිට ඉදිරියට

15

500,000.00

 

140.          

රත්මලේ 450/සි

තන්තිරිගෙවත්තමාර්ගය සංවර්ධනය කිරීම

කැකනදුරරත්මලේ මාර්ගයේ සිට දසුන් මයාගේ නිවස දක්වා

5

500,000.00

 

141.          

රත්මලේ 450/සි

වල්පිටරුප්ප මාර්ගය සංවර්ධනය කිරීම

රදම්පල, රත්මලේ මාර්ගයේ සිට සුනිල් මයාගේ නිවස දක්වා

6

500,000.00

 

142.          

රත්මලේ 450/සි

හුණුගහහේන මාර්ගය සංවර්ධනය කිරීම

රත්මලේ, හුන්නදෙනිය මාර්ගයේ සිට නලින් මයාගේ නිවස දක්වා

7

500,000.00

 

143.          

රත්මලේ 450/සි

උඩුමුල්ලරුප්ප මාර්ගය සංවර්ධනය කිරීම

උඩුමුල්ල, රත්මලේ, දික්වැල්ල මාර්ගයේ සිට ඉදිරියට

15

500,000.00

 

144.          

ඌරුගමුව

හෙට්ටිආරච්චිගොඩශ්‍රමදාන මාවත සංවර්ධනය කිරීම

සුරංගමහතාගේ නිවස අසල සිට කන්ද සහිත කොටස

75

500,000.00

 

145.          

ඌරුගමුව

හෙට්ටිආරච්චි මාවත සංවර්ධනය කිරීම

ප්‍රධානමාර්ගයේ සිට ඉදිරියට

40

500,000.00

 

146.          

ඌරුගමුව

කොඩිතුවක්කුගොඩ පුවක්වතුගොඩ මාර්ගය සංවර්ධනය කිරීම

පාලිතමයාගේ කඩය දක්වා කොටස

42

500,000.00

 

147.          

ඌරුගමුව

බොරළුකැටිය පලමු හරස් පාර සංවර්ධනය කිරීම

යායවත්ත අසල ප්‍රධාන මාර්ගයේ සිට කන්ද සහිත කොටස

30

500,000.00

 

148.          

බෝදරකන්ද

බෝදරකන්දපෙර පාසල් මාවත

මාර්ගයේඉතිරිව ඇති කොටස

45

500,000.00

 

149.          

බෝදරකන්ද

මූකලන්යාය උඩවත්ත මාර්ගය අවසාන කොටස

මාර්ගයේ ඉතිරිව ඇති කොටස

50

500,000.00

 

150.          

බෝදරකන්ද

උණුපැන්දෙනිය දම්පොත මාර්ගය

මාර්ගයේ ඉතිරිව ඇති කොටස

35

500,000.00

 

151.          

බෝදරකන්ද

උණුපැන්දෙනිය බෝදරකන්ද මාර්ගය

උණුපැන්දෙනිය සිට බෝදරකන්ද ප්‍රධාන මාර්ගය

40

500,000.00

 

152.          

ඌරුගමුව මධ්‍යම

මාවලමාර්ගය, පැති බැම්ම සහ බෝක්කුව සංවර්ධනය කිරීම

වර්ෂාවනිසා කැඩී ගොස් ඇති බෝක්කුව

50

500,000.00

 

153.          

ඌරුගමුව මධ්‍යම

වඩුමඩුව වෙන්දේසි ඉඩම් මාර්ගය සංවර්ධනය කිරීම

වඩුමඩුව නිවස අසලින් ඇති මාර්ගය මුල සිට

30

500,000.00

 

154.          

ඌරුගමුව මධ්‍යම

ඉහලරුප්ප මාර්ගය සංවර්ධනය කිරීම

මාර්ගයේ මුල සිට

20

500,000.00

 

155.          

ඌරුගමුව මධ්‍යම

අලහප්පෙරුම මාවත උඩුකුඹුරවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

උඩුකුඹුරවත්ත මාර්ගය ආරම්භක ස්ථානයේ සිට

35

500,000.00

 

156.          

ඌරුගමුව නැගෙනහිර

අරන්කහදෙනිය බක්කිනිගහහේන මාර්ගය සංවර්ධනය කිරීම

ප්‍රජාශාලාව ළඟ සිට ඉදිරියට

45

500,000.00

 

157.          

ඌරුගමුව නැගෙනහිර

අරන්කහදෙනිය පාසල් මාර්ගය සංවර්ධනය කිරීම

මාර්ගයේ ඉතිරිව ඇති කොටස

30

500,000.00

 

158.          

ඌරුගමුව නැගෙනහිර

මූලන්යායහේන ගෙදර මාර්ගය සංවර්ධනය කිරීම

ප්‍රජා ශාලාව ළඟ සිට ඉදිරියට

50

500,000.00

 

159.          

ඌරුගමුව නැගෙනහිර

මූලන්යාය ඉහලහ මාර්ගය සංවර්ධනය කිරීම

ඉහලහ මාර්ගයේ ඉතිරි කොටස

35

500,000.00

 
Scroll To Top