| 2020 වර්ෂයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති | |
| 1 | පිබිදෙන හිරිකැටිය ව්‍යාපෘතිය |
| 2 | ප්‍රදේශයේ තෝරාගත් සුළුපන්න ධීවර වරායක් ආශ්‍රිත කොට ගෙන හරිත තීරූ නිර්මාණය කිරීම. |
| 3 | පාසල් අධ්‍යාපනය හමාර රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු ලබාදීම. |
| 4 | මුල් ළමාවිය දරුවන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපෘතිය. |
| 5 | සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය |
| 6 | ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය |
| 7 | සුනාමී ගම්මාන වල ප්‍රජාවගේ ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාත්මික සංවර්ධනය |
| 8 | ආබාධ සහිත දරුවන්ගේ සාක්ෂරතාව හා හසුරු කුසලතා සංවර්ධන ව්‍යාපෘති |
| 9 | සාම්ප්‍රදායික කලාකරුවන්ගේ කලා ශිල්ප රැකගැනීම සඳහා වන ව්‍යාපෘති |
| 10 | කොට්ඨාශයේ තෝරා ගත් ළමා සමාජයක් වෙත පුස්තකාල පිරිනැමීම. |
| 11 | සිතට නිවනක් සොඳුරු නිවසක් ව්‍යාපෘතිය. (නිවසක් අහිමි දිළිඳු පවුල් ඒකක සඳහා ජීවත් වීමට සුදුසු නව නිවසක් ඉදිකර දීම) |
| 12 | ග්‍රාමීය සමාජ සත්කාරය |
| 13 | උත්තම පුජා ව්‍යාපෘතිය ( ගර්භනී මාතාවන් සඳහා ) |
| 14 | හරිත සංකල්පය පෙරදැරිව ආදර්ශ ගොවිපළක් නිර්මාණය කිරීම. |
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්න




















