දික්වැල්ල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ අභිනව සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස අබේසේකරගේ නුරාධ්‍යා කාංචනී මහත්මිය 2020 අගෝස්තු 11 වන දින පත්විය. මීට ප්‍රථමයෙන් එතුමිය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස සේවයේ නියුතු ව ඇත.














