- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරී
|
උත්පලා රත්නායක මිය දුරකතන : +94412255236 |
සමිත් චින්තක බරේස්තු මයා දුරකතන : +94412255236 |
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම් කළ නිලධාරී

සුසන්ත අත්තනායක මහතා
ප්‍රාදේශිය ලේකම්
දුරකතන : +94412255236
ජංගම : +94713090083
ෆැක්ස් : +94412255451
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
- තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
- නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
- ප්‍රාදේශිය සභාව- දික්වැල්ල
- මහජන බැංකුව - දික්වැල්ල
- ලංකා බැංකුව- දික්වැල්ල
- තැපැල් කාර්යාලය- දික්වැල්ල
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය -මාතර
- මාතර මහ නගර සභාව
- සමෘද්ධි බැංකුව- පොල්ගහ මුල්ල
- විදාතා සම්පත් මධ්‍යස්ථානය-පොල්ගහ මුල්ල
- සණස බැංකුව-දික්වැල්ල
- ප්‍රාදේශිය සංවර්ධන බැංකුව- දික්වැල්ල
- තක්සේරු දෙපාර්තමේන්තුව - මාතර
- දේශිය ආදායම් දෙපාර්තමේන්තුව - මාතර
- කලාප අධ්‍යාපන කාර්යාලය- දික්වැල්ල
- දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය- මාතර
- ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය- දික්වැල්ල
- ලංකා විදුලි බල මණ්ඩලය -දික්වැල්ල
- ශ්‍රි ලංකා ටෙලිකොම් - ගොඩඋඩ
|
හදිසි ආපාදා තත්වයකදී සම්බන්ධ කර ගත යුතු අංශ |
ලිපිනය |
දුරකතන අංකය |
|
ආපාදා කළමනාකරණ අමාත්‍යාංශය |
විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 665 352 |
|
ජාතීක ආපාදා සහන සේවා මධ්‍යස්ථානය |
විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 665 258 |
|
ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය |
විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
|
දිස්ත්‍රික් ආපාදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර |
+94 041 2255255 |
|
ප්‍රාදේශීය ආපාදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දික්වැල්ල |
+94 041 2255236 |
















