මෝටර් රථ දෙපාර්තමේන්තුව යටතේ අදාළ අයදුම්පත්ර
MTA 6 and MTA 8 - මෝටර් වාහානයක අයිතිය පැවරීම පිළිබඳ ප්රකාශනය
CMT 11- මෝටර් වාහානයක් වෙනුවෙන් ආදායම් බලපත්රය ලබාගැනීම සඳහා අයදුම්පත - 30 (1) වැනි වගන්තිය
නැසිගිය අයිතිකරු සම්බන්ධ නිවේදනය
ලියාපදිංචි කරන ලද අයිතිකරුවෙකුගේ මරණයේ ප්රතිඵලයක් වශයෙන් මෝටර් වාහාන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත
ගස් බිඳහෙලීමට අදාළ බලපත්ර
කොස් / වෙනත් ගස් කැපීම සඳහා බලපත්රයක් ලබා ගැනීමේ අයදුම් පත්රය
පස්, වැලි හා බොරළු කැණිම සහ ප්රවාහනයට අදාළ බලපත්ර
ගෘහස්ථ කටයුතු සඳහා පස්/ බොරළු ප්රවාහනය කිරීමට නිකුත් කරනු ලබන ග්රාම නිලධාරි අවසර පත්රය




















