Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

leadership training2පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව හා  දික්වැල්ල ප්‍රා දේශිය ලේකම් කාර්යාලය එක්ව දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජවල ළමුන් සඳහා ජිවිතා ආරක්ෂක ක්‍රම පිලිබඳ පුහුණු වැඩමුළුවක් 2018 ජුලි 12 වන බ්‍රහස්පතින්දා දින දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

Scroll To Top