
2018 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන උළෙල ප්‍රාදේශිය කාර්යාල මට්ටමෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්
දික්වැල්ල ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ ජයග්‍රහණය සමරනු වස්, ඊට දායක වු සියළුම නිලධාරින් ට උපහාර පිණිස
"සඵලතා සැඳැව" සංවිධානය කරන ලදි. එය 2019 සැප්තැම්බර් 12 වන දින දික්වැල්ල ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී
කාර්යාලයීය නිලධාරි්න් ගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්විණි.




















