තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරී

Mrs. Uthpala ADS

උත්පලා රත්නායක මි​ය
සහකාර ප්‍රාදේශිය ලේකම්

දුරකතන : +94412255236
ජංගම :  +94702079966
ෆැක්ස් : +94412255451
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

AO

සමිත් චින්තක බරේස්තු මයා
පරිපාලන නිලධාරි

දුරකතන : +94412255236
ජංගම :  +94714393932
ෆැක්ස් : +94412255451
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

නම් කළ නිලධාරී

susantha sir photo

සුසන්ත අත්තනායක මහතා
ප්‍රාදේශිය ලේකම්

දුරකතන : +94412255236

ජංගම : +94713090083
ෆැක්ස් : +94412255451
විද්‍යුත් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

  • තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

            අයදුම් පත්‍රය භාගත කිරීම

  • නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය 

           අයදුම් පත්‍රය භාගත කිරීම

ආයතන අංශය

සමාජ සේවා අංශය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

අනු අංකය  ආයතනය   දුරකතන අංකය
01  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර  0412222233
02  ප්‍රාදේශිය සභාව- දික්වැල්ල  0412255275
03  මහජන බැංකුව - දික්වැල්ල  0412255270
04  ලංකා බැංකුව- දික්වැල්ල  0412255280
05  තැපැල් කාර්යාලය- දික්වැල්ල  0412255251
06 ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය -මාතර  0412222279
07 මාතර මහ නගර සභාව  0412222275
08 සමෘද්ධි බැංකුව- පොල්ගහ මුල්ල  0412259002
09 විදාතා සම්පත් මධ්‍යස්ථානය-පොල්ගහ මුල්ල  0412259127
10  සණස බැංකුව-දික්වැල්ල  
11 ප්‍රාදේශිය සංවර්ධන බැංකුව- දික්වැල්ල  0412257597
12 තක්සේරු දෙපාර්තමේන්තුව - මාතර  0412222612
13 දේශිය ආදායම් දෙපාර්තමේන්තුව - මාතර  
14 කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය- දික්වැල්ල  0412255704
15 දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය- මාතර  0412223167
16 ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය- දික්වැල්ල  
17 ලංකා විදුලි බල මණ්ඩලය -දික්වැල්ල  0412255285
18 ශ්‍රි ලංකා ටෙලිකොම් - ගොඩඋඩ 0412259525
Contact Point Address Telephone
Ministry of Disaster Management Vidya Mawatha, Colombo 07 +94 112 665 352
National Disaster Relief Service Center Vidya Mawatha, Colombo 07 +94 112 665 258
Disaster Management Center Vidya Mawatha, Colombo 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
District Disaster Management Coordinating Unit  District Secretariat, Matara

+94 412255255 

Divisional Disaster Management Coordinating Unit  Divisional Secretariat, Dickwella

+94 412255236

 

Subcategories

Scroll To Top